ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
ඉමදුව සහ හබරාදුව පොලිස් වසම්වල නිවාස කීපයකට නිවැසියන් නොමැති අවස්ථාවලදී දිවා කාලයේ ඇතුල්වී ඒවායේ තිබු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කරනු ලැබූ පුද්ගයෙක් අද (29) උදෑසන කොග්ගල දී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
පොලිස් බුද්ධි නිලධාරින්ගේ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ලත් තොරතුරු අනුව ගෑස් ටැංකි,ඩීවීඩි ප්ලේයර්, රූපවාහිනී ආදි භාණ්ඩ ගණනාවක් හබරාදුව,ගාල්ල යන නගරවල ස්ථාන කීපයකට උකස් කර සහ විකුණා තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මෙම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ එකහාමාරක් පමණ වන බවයි. 27 හැවිරිදි සැකකරු පොල්හේනේ පදිංචි කරුවෙකි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉමදුවේ නිවාසවල භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට