(ඩී. ජී. සුගතපාල)
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්හලෙන් අද (26) රුපියල් 10,000ක මුදලක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
පිස්තෝලයක් සහ කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු ඉන්ධන පිරවුම් හලේ පොම්පකරු බිය ගන්වා ඔහු සන්තකයේ තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇත.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන පිරවුම්හලකින් මුදල් කොල්ල කාලා