IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දීය ආධාර යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට

ඉන්දීය ආධාර යටතේ යාපනය නාවත්කුලිය සහ චාවකච්චේරිහි ඉදිකළ නව පාසල් ගොඩනැගිලි දෙකක් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා සිසු අයිතියට පත් කෙරුණි. 
 
ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 250ක වියදමින් මේ වනවිට උතුරේ පළාතේ පාසල් 27ක් ඉදි වෙමින් තිබෙන අතර එහි කොටසක් ලෙස යාපනය නාවත්කුලිය,  නාවත්කුලිය මහ විද්‍යාලය සහ චාවකච්චේරිය ඩ්‍රීබර්ග් විද්‍යාලය යන විදුහල්වල සිසුන් වෙනුවෙන් එම නව ගොඩනැගිලි ඉදි කර තිබිණි. 
 
ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිලි ඉදිවෙන පාසල් 27න් දහයක ඉදි කරන ලද නව ගොඩනැගිලි මේ වනවිට සිසු අයිතියට පත් කර ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.  
 
 
055



අදහස් (0)

ඉන්දීය ආධාර යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site