(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
ගල්නෑව ප්‍රදේශයට අයත් අවුකන මල්බලිගල ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු එකහමාරක දරුවකු නිවස ඉදිරිපිට ඇති ඩී ඇළට වැටීමෙන් මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ බී. මනුජ ප්‍රියහංස නැමැති අවුරුදු එකහමාරක් වන කුඩා දරුවෙකි.
මව සමඟ දරුවා නිවසේ රැදී සිට ඇති අතර මව මුළුතැන් ගෙට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇත.
නිවස ආසන්නයේම ඇළ පිහිටා ඇති අතර දරුවා ඇළට වැටීමෙන් පසු මීටර් 400 ක් පමණ දුරට සිරුර ගසාගෙන ගොස් තිබියදී සොයාගෙන තිබිණි.
ගල්නෑව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇළට වැටී සිඟිත්තා මියයි