(පාලිත ආරියවංශ )
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇතැම් ස්ථානවලට ගල් කඩාවැටීමේ අවදානමක් මතුව ඇතැයි පොලිසිය පවසයි.
22 සහ 24 කිලෝමීටර් කණු අතර එක් ස්ථානයක විශාල කුහරයක් සැදී අතර විශාල ගල් කිහිපයක්ද පෙරලී තිබේ . එම ස්ථානයේ තවත් විශාල ගලක් කඩාවැටීමේ අවදානමක් ද පවතී .
මේ නිසා විමසිල්ලෙන් රිය පදවන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.


2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අවදානමක්