IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇල්ලේදී පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

( ඩි.කේ.රත්න)
ඇල්ල- බල්ලකෙටුව, ගෝවුස්ස ප‍්‍රදේශයේ රක්ෂිතයකදී පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්ල පොලීසිය විසින් අද (08) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.

මෙම පුද්ගලයින් දෙදෙනා  ළඟ තිබී සේවා නූල් එකක් ජෙලට්නයිට් කූරු එකක් සහ ඇමෝනියා ග‍්‍රෑම් හාරසිය හැත්තෑපහක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් තණමල්විල  හා වැල්ලවාය හදපානාගල  ප‍්‍රදේශයේ  පදිංචිකරුවෝ වෙති.

ඇල්ල - බල්ලකෙටුව ගෝවුස්ස ප‍්‍රදේශයේ රක්ෂිතයක නොහඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත  සිදු  කළ සෝදිසියකදී  පුපුරණ ද්‍රව්‍ය සමඟ  මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලීසියට හැකිවී  තිබේ.
 



අදහස් (0)

ඇල්ලේදී පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31626 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14041 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site