IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇල්පිටියේ සුළඟින් සිදුවූ හානි සඳහා කඩිනමින් සහන

(සිරංගිකා ලොකුකරවිට)
 
පසුගියදා ඇතිවූ දැඩි සුළඟින් හානියට පත් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පාසල් හා නිවාස නිරීක්ෂණය කිරීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අද (20) සහභාගී විය.

එහිදී සුළඟින් හානියට පත් වූ ගණේගොඩ මහා විද්‍යාලය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරතුමා එහි වහලය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
 
සුළඟින් දැඩි හානියට පත් වූ ඇල්පිටිය ප්‍රදේශයේ ගොවිපලක් නිරීක්ෂණය කිරීමට ද හානි වූ නිවාස කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද ආණ්ඩුකාරවරයා සහභාගී විය. සිදුවී ඇති හානි සඳහා පළාත් සභා මට්ටමින් ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය.

මේ අවස්ථාව සදහා ඇල්පිටිය ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනකු සහ දකුණු පළාත් සභාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.


 



අදහස් (0)

ඇල්පිටියේ සුළඟින් සිදුවූ හානි සඳහා කඩිනමින් සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site