සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
කාර්ය මණ්ඩල දෙක ගාණේ යොදා ගන්නා ඇමතිවරුන් මෙම සභාවේ සිටින බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (22) හෙළි කළේය.
සමහර ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වලට 15 ඉක්මවා නිලධාරීන් යොදවා ගෙන සිටින බවද ඔහු කීය.
රත්නායක මහතා මේ බව පැවැසුවේ වනජීවී හා තිරසර සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට යොමු කර තිබූ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ෆොන්සේකා මහතා වෙනුවෙන් පිළිතුරු දෙමින් සිටියදී ඇතිවුණු සංවාදයකදීය.
බිමල් රත්නායක මහතා එහිදී මෙසේද කීය.
නීතිය අනුව ඇමතිවරයකුගේ කාර්ය මණ්ඩලයේ ඉන්න පුළුවන් 15 දෙනෙකුටයි.නමුත් සමහර ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල දෙක ගැණේ යොදවා ගෙන සිටිනවා. 15 ඉක්මවලා ඉන්නවා. මේ ගැන වහාම සොයා බලන්න
ඇමති ගයන්ත කරුණාතිලක මහතා
සරත් ෆොන්සේකා මහත්තයා අරගෙන තියෙන්නේ 15යි. චක්‍රලේඛනයට අනුව එතුමා කටයුතු කරලා තියෙනවා.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල වලට 15 ඉක්මවා නිලධාරීන් ඉන්නවා