IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඇඳිරි නීතිය අස්සේ සතුන්ට හක්කපටස් උගුල් අටවලා

 (මොහොමඩ් ආසික්)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවක සතුන් ඇල්ලීම සඳහා හක්කපටස් උගුල් ඇටවූ බව කියන පිය පුතු දෙදෙනෙකු කටුගස්තොට පොලිසිය  මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට යහලතැන්න ප්‍රදේශයේ  වත්තක සතුන් සඳහා අටවා තිබූ හක්කපටස් තුනක් සොයා ගෙන පොලීසිය මගින් නිශ්ක්‍රිය කරනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද 12 වනදා මහනුවර මහේස්ත්‍රාත් තුමා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (1)

ඇඳිරි නීතිය අස්සේ සතුන්ට හක්කපටස් උගුල් අටවලා

Raveendra Sunday, 12 April 2020 06:10 AM

අනේ අපරාදේ ඔබලාගේ වටිනා කාලය මිඩංගු කරමින් උසාවි ගානේ තපින්නේ මොකද ? මෙම මස්වැද්දන්ට ස්ථිරවම තුට්ටු දෙකක ඇප ලබාදී නිදහස් කරනවා. එනිසා මේ අය වෙනුවෙන් කැළෑ නිතිය ක්‍රියාත්මක කරනවාට සමාජයට යහපතක් වෙනවාට කැමති සියලුම පුරවැසියන් කැමතිවෙනවා. එයට අකමැති වෙන එක කොටසක් " කළු ඇදගත් සරන් කාරයන්ය ". මොකද ඒ හිගන්නන්ට ගල් පැලෙන ගොන් තර්ක විතර්ක නිතිය ඉදිරියේ කියා ගානක් සොයාගෙන ජීවත්වීමට ගතමනාව නැතිවී යන නිසාය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site