(තිස්ස කොටින්කඩුව)
ඇදිරිනිතිය බල පවත්වන කාල සිමාවේ වත්තල මාබෝලේ නිවෙසක බලපත්‍ර රහිතව හරක් මස් විකුණමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු එල හරක් මස් කිලෝ 1400 සමග අද (05) අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
වත්තල මාබෝල ප්‍රාදේශිය සභාfවි මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කුමාර මහතාගේ අධික්ෂණය යටතේ වත්තල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ ස්ථාපිතව ඇති සායනික අපනයන දහණය කරණ ස්ථායේදි මස් තොගය විනාශ කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.කේ.ඩි. සීලෝගම මහතාගේ මෙහෙයවිම මත උප පොලිස් පරි්ක්ෂක ජී.කොඩිකාර,පොලිස් සැරයන් 28518 සමිපත් ඇතුලු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇඳිරිනීතියේදී හරක් මස් විකුණු තිදෙනකු අත්අඩංගුවට
Pradeep Wednesday, 06 May 2020 02:47 AM
බලපත්‍ර රහිතව අලෙවි කිරීම මත අත්අඩංගුවට ගැනීම බොහොම හොදයි. නමුත් මේවා විනාශ කිරීමට පෙර එම මස් තොගයෙහි සෞඛ්‍යාරක්ෂිත බව සොයාබලා පරිභෝජනයට සුදුසුනම් ජනතාවට නොමිලේ බෙදා දෙන්න තිබුනා. අවසානයේදී අහිංසක සතෙකුට ජීවිතය අහිමි වුනා ඒ වගේම ඒ මාංශ කිසිවෙකුගේ ප්‍රයෝජනයට නොගෙන විනාශ කරන්නට වුනා. ආහාර හිග මේ වගේ කාලයක අපරාධයක්. අනික මේවා දහනය මගින් පරිසරයට මුදා හැරෙන කාබන් අංශු..