IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ආසාදිත නාවික සෙබළාගේ ඥාතීහු 7ක් නිරෝධායනයට බාර වෙති

පැතුම් දර්ශන

හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයේදී කොරොනා ආසාදිත බවට හඳුනාගත් නාවික සෙබලාගෙ සමිපතම ඥාතීන් හත්දෙනකු යුදහමුදා භාරයට ගෙන තිබේ.

ඒ අනුව නාවික සෙබලාගෙ බිරිඳ ඇතුළු ඥාතීන් හත්දෙනා වව්නියාව පම්පෙ මඩුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකොට ඇති අතර එහිදී එම පුද්ගලයන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු අනෙකුත් සියලූ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එම කොරොනා ආසාධිත සෙබළා සමග කුඹුරු සඳහා රජය මගින් ලබාදෙන පොහොර ආධාර බෙදා දීමට එක් වූ අයෙකුද අද(30) දහවල් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.

නාවික සෙබළා නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම පොහොර ආධාර බෙදාදීම සදහාද සහයෝගය ලබාදී ඇති බවට සෞඛ්‍ය අංශය තහවුරු කරගෙන තිබේ.
 



අදහස් (2)

ආසාදිත නාවික සෙබළාගේ ඥාතීහු 7ක් නිරෝධායනයට බාර වෙති

thilak Thursday, 30 April 2020 07:20 AM

නාවික හමුදා රණ විරුවන් අපරාධකාරයෝ නොවන බව ක්‍රියාකාරීව පෙන්නන්න.

:       0       0

Chooti Thursday, 30 April 2020 07:46 AM

කට්ටිය වීඩියෝ කලේ නැතෙයි. කොම්බුව tv එකේ පෙන්නන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site