IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි

(දසුන් රාජපක්ෂ) 

ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී  රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ තත්ත්ව පාලන සහතික  ලබා දීම ප්‍රමාද වී ඇති නිසා ටින් මාළු වරාය තුළ සිර වී තිබෙන බවයි.

නරක් වූ ටින් මාළු තොගයක්  කොළඹ වරායේ තිබී හමු වූ අතර ඒ හේතුව මත සියලු ටින් මාළු බහාලුම් පරික්ෂාවට  ලක් කිරීමට ආහාර පාලකවරයා නියම කර තිබිණි.



අදහස් (1)

ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි

Pradeep Friday, 28 February 2020 06:39 AM

තවමත් ටින් මාළු ආනයනය කරන්නේ ඇයි. දැනටමත් ලංකාවේ මාළු ටින් කරන කර්මාන්ත ශාලා 3ක් ක්‍රියාත්මකයි. තවත් එකක් හෝ දෙකක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම දැන් උතුරු නැගෙනහිර කලාප වලත් හොද මාළු අස්වැන්නක් ලැබෙන නිසා රටට අවශ්‍ය මාළු ප්‍රමාණය රටේම නිපදවා ගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ විධිමත් සැලසුමක් විතරයි. වාර්ෂිකව රටින් පිට යවන මේ මුදල් කන්දරාව දැන්වත් නතර කර ගැනීමට කටයුතු කරන්න.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 844 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1784 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site