( එච්. චන්දන සහ පත්මා කුමාරි )
කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ඉකුත් දින හතර තුළ කරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් 48 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව එම වැටලීම් කළ සෞඛ්‍ය පරීක්ෂකවරයෝ පවසති.
කල්පිටිය , නොරොච්චෝලේ,තලවිල, මාම්පූරිය යන ප්‍රදේශවල ඇති හෝටල් සහ සිල්ලර බඩු අලෙවිසල් රැසක් මෙහිදී පරීක්ෂා කර ඇත.
සෞඛ්‍යයට අහිතකර ලෙස පවත්වාගෙන ගිය හෝටල් , කෘමි සතුන් සහිත ආහාර හා කල් ඉකුත්වූ ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයින් හා සීනි වර්ණ රෙගුලාසි උල්ලංඝණය කළ සමාගම් කිහිපයකටද මෙහිදී නඩු පවරා තිබේ.
නඩු පවරනු ලැබූ සියළු ව්‍යාපාරිකයින් කල්පිටිය හා පුත්තලම අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අහිතකර කෑම-බීම විකුණු 48කට නඩු