(ඩබි ඒ පියතිලක)
සොමාවැතිය පුද බිමේ රාජකාරියේ නිරත යුද හමුදා සෙබළෙකු පුදබිමට පැමිණි වන අලියෙකු පන්නා දැමිම සදහා අලි වෙඩිල්ලක් දැමිමට ගොස් එම වෙඩිල්ල සිය අතෙහිම පිපිරීයාම නිසා අතකට බරපතල හානි සිදු වි පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර තිබේ .
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මින්නේරිය 7 වැනි කාලතුවක්කු බළකායට අනුයුක්තව සොමාවැති පුදබිමේ පිහිටවා ඇති යුද හමුදා මුර පොලේ සේවය නියතු ටි .බි. යු පියතිස්ස (33) යුධ හමුදා සෙබළාය.
සොමාවැතිය උද්‍යානයේ සිට සොමාවැතිය රජ මහා විහාරස්ථානයේ බෝමළුව දෙසට වන අලියෙකු එන බව බැතිමැතුන් පැවැසිමත් සමඟ වහා කි‍්‍රයාත්මක වු යුද හමුදා සෙබළුන් වන අලියා එලවා දැමිම සදහා අලි වෙඩි දමන අවස්ථාවේදී එක් අලි වෙඩිල්ලක් අතේ පත්තු විම නිසා මෙම සෙබළා තුවාල ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි වෙඩිල්ලක් අතේ පත්තු වී යුද හමුදා සෙබළා රෝහලේ