( නිමල් ජයරත්න )
පොළොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදිකරුවකුට වැලිකන්ද නාමල්ගම ප‍්‍රදේශයේදි අද(01) අළුයම අලියකු පහර දීමෙන් මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි
ඔහු තම යතුරුපැදියෙන් රිදිතැන්නේ සිට වැලිකන්දේ ආපන ශාලාවක සේවයට පැමිණෙමින් සිටියදි අලි ප‍්‍රහාරයට ලක්ව ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබ සිටි යතුරුපරදිකරු වැලිකන්ද ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙම ස්ථානය මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානවල අලි ගමන් ගන්නා ප‍්‍රධාන ස්ථානයක් බව වැලිකන්ද වනජිවි නිලධාරීහු පවසති.

2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලි ප්‍රහාරයෙන් යතුරුපැදිකරු මරුට