IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අල්ලස් ගත් ග්‍රාම නිලධරයා අත්අඩංගුවට


 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ

 
කොළඹ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයට අයත් වේල්ලවීදිය නවගම්පුර ග්‍රාම නිලධාරීවරයා රුපියල් පන් දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.


පිටකෝට්ටේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.


එම පුද්ගලයාට පොලිස් සහතිකයත් ලබාගැනීම  සඳහා පොලිසියට ඉදිරිපත් කිරීම සඳහා පදිංචි සහතිකයක් ලබා ගැනීම සඳහා අදාළ ග්‍රාම නිලධාරිවරයා හමුවට ගිය අවස්ථාවේදී එය ලබාදීම සඳහා මෙම මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.



අදහස් (0)

අල්ලස් ගත් ග්‍රාම නිලධරයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site