(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම-අවිස්සාවේල්ල දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ 4 ට අමතරව අලුතින් බස් රථයකට බලපත්‍ර ලබාදීම හේතුවෙන් අලුත්ගම කොළඹ මාර්ග අංක 400 පෞද්ගලික බස් රථ හිමියෝ අද (3) වර්ජනයක නිරත වුහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලුත්ගම- කොළඹ බස් වර්ජනයක්
Nuwan Friday, 04 August 2017 08:54 AM
හරි ෂෝක් , මගීන්ට පහසුව සලසන්න අලුත් බස් පාරට දැම්මම, එහෙම බැහැ කියල මේගොල්ලොත් වර්ජනේ. සයිටම් උණ වගේ
de silva Friday, 04 August 2017 02:27 PM
ඔය රූට් එකේ ධාවනය කරන කොට බස්රථය ගමනාන්තයට යන්න පැය 2 ක් විතර යනවා. බස් රථ 5ක් තිබුනට මොකද වෙන්නේ, නිතරම බස් මුදලාලිලාගේ පසුම්බිය ගැනම හිතල බැහැ මගීන්ගේ පහසුව ගැනත් බලන්න ඕනේ, වැඩිම වුනොත් දවසක් දෙකක් වර්ජන කරාවී බස් එකේ ෆිනෑන්ස් ගෙවාගන්න ඕනේ නිසා නිකම්ම වැඩට ඒවි