IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.පී ලෙස රඟ පා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ - ශාන්ත ප්‍රදීප් කුලරත්න)

ජපානයේ සහ මෙරට රැකියා ලබා දෙන බව පවසා  පුද්ගලයින් රැසකගෙන් රුපියල්  ලක්ෂ පනහක මුදලක් වංචා කළ  පොලිස් බුද්ධි අංශයේ  නිලධාරීනියක් ලෙස රඟ පෑ  කාන්තාවක්  කහතුඩුව නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඇය වසර තුනක පමණ කාලයක් මෙම රඟපෑම සිදු කර  ඇති අතර කුලි නිවසක පදිංචිව සිට ඇත.

ඇය කිසිදු  බියක් නැතිව එම ප්‍රදේශයේ  මෙම වංචාව සිදුකරගෙන ගොස් ඇතැයි ද  පොලීසිය පවසයි. 

ජපානයේ කන්‍යාරාමක ලිපිකරු ශ්‍රේණියේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසා  පුද්ගලයින්ගෙන් ලක්ෂ 2 සිට ලක්ෂ  විවිධ ගණන් වලින් මුදල්  රැගෙන ඇතැයිද පොලීසිය පවසයි.



අදහස් (0)

අයි.පී ලෙස රඟ පා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14690 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site