IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අමුද්‍රව්‍ය හිඟකමෙන් දකුණේ කොහු කර්මාන්තයේ ගැටලු රැසක්

( ජේ.කේ.එල්. චාමින්ද)

පසුගිය මාස දෙකක කාලය තුල දකුණු පළාතේ කොහු මෝල් වසාදැමිමෙන් කොහු හා කොහුබත් සපයාගැනිමේ දි දකුණු පළාතේ කොහු ආශ්‍රිත නිෂ්පාදනකරුවන් ගැටළු රැසකට මුහුණ දි සිටින බව කොහු ආශ්‍රිත නිෂ්පාදකයෝ පවසති.

ඉල්ලුම සරිලන ආකාරයෙන් කොහු හා කොහුබත් සපයාගැනිමට නොහැකි වි ඇති බවද ඔවුහු පෙන්වාදෙති.

කොහු හා කොහුබත් බෙලිඅත්ත විරකැටිය, කුරුණැගල බිංගිරිය, කුලියාපිටිය යන ප්‍රදේශවලින් රැගෙන එන අතර කොරෝනා තත්වය නිසා එම ප්‍රදේශවලින් එම අමුද්‍රව්‍ය රැගෙන එ්මට නොහැකිවි තිබේ.

අමුද්‍රව්‍යවල හිගකමක් පැවතියද කොහු ආශ්‍රිත නිෂ්පාදන සදහා විදේශිය වෙළදපොල තුල හොද ඉල්ලුමක් පවතින බව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන අපනයනකරුවෝ පවසති.



අදහස් (0)

අමුද්‍රව්‍ය හිඟකමෙන් දකුණේ කොහු කර්මාන්තයේ ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2442 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site