(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයට පැමිණෙන තරුණයන් පොළඹවා ගැනීමට විදී සංචාරය කළ සම්බාහන ආයතන කිහිපයක සේවය කළ කතුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, කැගල්ල, පුත්තලම, තඹුත්තේගම, මීගමුව, පොලොන්නරුව, ගිරිතලේ සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24ත් 55ත් අතර වියේ පසුවන්නියෝ වෙති.
අනුරාධපුර නගරයේ සම්බාහන ආයතන වලට පැමිණෙන පිරිස අඩුවීම නිසා ඒවායේ සේවය කරන කාන්තාවන් මෙලෙස නගරයට පැමිණෙන තරුණයන් පොළබවා ගැනීමට විදී සරනා බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම කාන්තාවන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ’පුරේ කාන්තාවන් 14 ක් අත්අඩංගුවට