IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අනවසරයෙන් වැලි ගොඩ දැමු පුද්ගලයෙක් ටිපර් රියක් සමඟ අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කොරෝනා නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින්,කාලයක් තිස්සේ කල්පිටියේ කන්ද කුඩාව ප්‍රදේශයේ, රාත්‍රී කාලය පුරා සිදු කළ අනවසර වැළි කැනීම සහ ප්‍රවාහනය ජාවාරමක සුල මුළ 21 මධ්‍යම රාත්‍රියේ සිට,පසු  අද (22) පහන් වනතුරු සිදු කළ හදිසි වැටලීමකින් අනාවරනය කර ගන්නට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට හැකි විය.
 
මෙම  වැටලීමෙන් වැළි පටවා තිබූ එක් ටිපර් රථයක් රථයක් සහ එක් සැක කරුවෙකු අත් අඩංගුවට පත් විය.
 
වැළි කැණීමේ නිරතව සිටි පිරිස සහ වැළි පටවා ගෙන යාමට පැම්ණි ලොරියක රියදුරු ද හිස් ලූ ලූ අත දිව ගොස් සැගව තිබිණි.
 
පසු ගිය දෙමසකට වැඩි කාලයක් පනවා තිබුණු සම්මට්ටඇදිරි නීතිය ආශිර්වාදයක් කර ගනිමින් කල්පිටිය අර්ධ දීපය පුරා ජයටම වැළි ජාවාරම සිදු වූ බවට කල්පිටිය ජනතාව චෝදනා කරයි.
 
මුසල් පිටිය,කන්ද කුඩාව,සම්මට්ටි වාඩිය,ඒත්තාල  ආදී ප්‍රදේශවල මෙම වැළි ජාවරම ජයට කෙරෙන බවට ජනතාව පවසන අතර ඇදිරි නීතිය තිබිය දීම කල්පිටියේ ප්‍රධාන මාර්ගයන් හී මාර්ග බාධකයන් ඔස්සේ ව්‍යාපාරීකයකු පෙරටු කොට ගත් වැලි ප්‍රවාහනය වීම සිදු වූ බවට ද ජනතාව චෝදනා නගතී.
 
ඉදිරි නීතිමය කටයුතු සදහා සැක කරු සහ නඩු හාණ්ඩ කල්පිටිය පොලිසියට භාර දී තිබිණි.
 



අදහස් (0)

අනවසරයෙන් වැලි ගොඩ දැමු පුද්ගලයෙක් ටිපර් රියක් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 783 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2432 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site