IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අනතුරක් බේරීමට ගිය ලොරියක් යක්කල පොලිසිය තුළට කඩා වදී

( තිලකරත්න දිසානායක.)

කොළඹ  - මහනුවර මාර්ගයේ යක්කල පොලිසිය ඉදිරිපිටදී මාර්ගයෙහි විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් බේරා ගැනීමට ගිය ලොරියක් පොලීසිය තුළට කඩා වැදී ඇති අතර අනතුරින් කැබ් රථයේ රියදුරා මියගොස් ඇති බව පොලිසිය පවසයි. 

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක නිට්ටඹුව දෙසට ගමන් ගනිමින් තිබූ කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව නිට්ටඹුව පොලිසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ  නිට්ටඹුව එල්ලක්කල පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි. 

ලොරි රථය කඩා වැදීමෙන් පොලිස්ථානයෙහි ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර පොලිස්ථානය ඉදිරිපිට නවතා තිබූ කැබ් රථයකට සහ යතුරු පැදි දෙකකටද හානි සිදුව ඇත.

 

 



අදහස් (1)

අනතුරක් බේරීමට ගිය ලොරියක් යක්කල පොලිසිය තුළට කඩා වදී

saminda Monday, 08 June 2020 07:47 AM

අධික වේගය මරුවා කැදවි, සමහර අය වාහනේ අතට ගත්තාම අනිත් අය ගැන හිතන්නේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site