ක.ග කරුණාරත්න
මහවැලි ගඟේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ වැලි කැණීම් කටයුතු කරන සමාගමක් එම වැලි ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට අවස්ථාව නොදී අසාධාරණයක් සිදු කළැයි පවසමින් ඊට විරෝධය දක්වා ටිපර් රථ හිමියකු අද (2) සිට එම වැලි කැණීම් සමාගමේ කාර්යාලය ඉදිරිපිට පිහිටි අධි බලැති විදුලි රැහැන් කණුවක් මත නැගී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
ඔහුගේ මෙම විරෝධතාවට සහාය පළකරමින් වැලි ප්‍රවාහනය කරන ටිපර් සංගමයේ සාමාජිකයින් පිරිසක් ද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඒ අසළට රැස්වී සිටියහ.
වැලි ප්‍රවාහනය කිරීම සඳහා තම ටිපර් රථ වලට ද අවස්ථාව සලසා දෙන තෙක් විදුලි කණුවෙන් බිමට නොබසින බව විරෝධතාකරු කියා සිටියි.



2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිබලැති විදුලි රැහන් කණුවක නැඟ විරෝධතාවයක්