IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගල් ගුහාවකින් හමුවෙයි


(රංජිත් රාජපක්ෂ)                        
 
අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ පිහිටි ගල් ගුහාවක් මත තිබී සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
 
මියගොස් ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචි කාවින්ද මදුසංඛ නැමති 17 හැවිරිදි  සිසුවෙකි.
 
දින පහක් තිස්සේ ඔහු අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ දෙමාපියන් විසින්  නාවලපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය ඇතිව ප්‍රදේශය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
 
ඒ අනුව නිවස ආසන්නයේ තිබූ ගල්ගුහාවකින් මළ සිරුර හමුවී ඇත.
 
මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කර ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

අතුරුදන් වූ සිසුවාගේ සිරුර ගල් ගුහාවකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site