IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අතුරුදන් වු පුද්ගලයාගේ මළ සිරුර ලොග්ගල්ලා ඔයෙන් හමුවෙයි


 
 
නිශාන්ත කුමාර

  
මීට දින පහකට පමණ පෙර අතුරුදන් වූ බව කියන මීගහකිවුල මීගොල්ල ගම්මානයේ පුද්ගලයකුගේ මළ සිරුර අද (27) දහවල් ලොග්ගල්ලා ඔය මීගොල්ල පාලමට මීටර් පන්සීයක් පමණ දුරින් වූ වතුර වළක පාවෙමින් තිබියදී සොයා ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ  මීගහකිවුල මොරහෙළ මීගොල්ල ප්‍රදේශයේ පදිංචි  ඩී එම් සුදුබණ්ඩා නැමැති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.


ඉකුත් 22 දිනෙන් පසුව මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති  බවට ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා සිදුකළ මෙහෙයුමකදී ලොග්ගල්ලා ඔයේ වතුර වළක පාවෙමින් තිබූ මෙම පුද්ගලයාගේ මළ සිරුර හමු වී ඇත.


මළ සිරුර ගොඩ ගැනීම  අද (27) පස්වරුවේ බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී සිදු කිරීමට නියමිතය.
 



අදහස් (0)

අතුරුදන් වු පුද්ගලයාගේ මළ සිරුර ලොග්ගල්ලා ඔයෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31770 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14227 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site