(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ පොලීසිය ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගෙන සංවිධානය කළ මුස්ලිම් ජනතාවගේ උපවාස සීලය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයක් අද (12) අකුරණ ප්‍රාදේශිය සභා කාර්යාලයේදී පැවැත්විණ.
අකුරණ ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මාවතුපොල පෙතිගෙපිටිය රජ මහා විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරණගම පියරතන හිමියන් හින්දු ආගමික පූජකවරුන් ඇතුළු සර්ව ආගමික පූජ්‍ය පක්ෂය මෙන්ම මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.එම්.පි. ද අල්විස්, අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති අයි.එම්. ඉස්තිහාර්, සහකාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.එච්.ජයතිලක යන මහතුවරුන් ඇතුළුව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අකුරණදී සහජීවනය වෙනුවෙන් ඉෆ්තාර් උත්සවයක්
Bamunuarachchi Wednesday, 13 June 2018 02:41 AM
මට නම් පුදුමයක් නොවෙයි.
Bamunuarachchi. Wednesday, 13 June 2018 02:45 AM
"කාරිය කෙරෙතුරු කාගේත් රැවටිල්ල" ඒ කවි පදය මගෙන්වත් ඉගෙන ගන්න.
Bamunuarachchi Wednesday, 13 June 2018 02:49 AM
මහා ජාතිය වන සිංහලයා පහලට වැටිලා ලබන සංහිදියාව මොකක්ද?