(රංජන් කස්තුරි)
සුරාබදු බලපත් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට නගන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම චෝදනා නගන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මංගල සමරවීර මහතා පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
901
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා‘‘