(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවනු ලබන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ සම්පූර්ණ අයිතිය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ තම පක්‍ෂයට අයිති වැඩක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (11) පැවැසීය.
ඒ අයිතිය වෙනත් පාර්ශවයකට පවරා දීමට කිසිම සූදානමක් නැතැයි කී මහාචාර්යවරයා තම තීරණය සමඟ එකඟවීමට අනෙක් පාර්ශවවලට සිදුවන බවද කීය.
කෙසේ වෙතත් මේ වනවිට සන්ධානගතවීම සම්බන්ධයෙන් පක්‍ෂ දෙක අතර සාකාච්ඡා පැවැත්වෙන බවත් සන්ධානගතවීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යතාවයට හානියක් සිදුවීමට ඉඩක් නොතබන බවද සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘සන්ධානයේ පොදු අපේක්‍ෂකයා නම් කිරීම මහින්දගේ වැඩක්‘