IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චීන චිත්‍රපට උළෙලක් හෙට සිට

(නිමල කොඩිතුවක්කු)
 
 ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය  සිව් වැනි වරට   සංවිධානය කරන චීන චිත‍්‍රපට උළෙලක් හෙට (01)  සිට ලබන 6 දක්වා ජාතික චිත‍්‍රපට සංස්ථාවේදි පැවැත්වේ.
 
 එහි සමාරම්භක උත්සවය හෙට පස්වරු 6.00ට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදි පැවැත්  වීමට නියමිතය.
 
අවර් ෂයිනිග් ඩේස් චිත‍්‍රපටය  02 වනදා පස්වරු 3.00ට සහ ෂොක් වේව් චිත‍්‍රපටය එදිනම පස්වරු 6.00ට ප‍්‍රදර්ශනය කෙරේ.
 
 03 වනදා පස්වරු 3.00ට අයි බිලෝන්ග් ටු.යූ චිත‍්‍රපටයත් පස්වරු 6.00ට බැටල් ඔෆ් මෙමරීස් චිත‍්‍රපටයත් ප‍්‍රදර්ශනය කෙරේ.
 
ලබන 4, 5 සහ 6 යන දිනවලදී පස්වරු 6.00ට කුන්ග් ෆු යෝගා, වෙල්ෆ් ටොටෙම් සහ බ‍්‍රදර්හූඞ් ඔෆ් බ්ලෑඩ්ස් යන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරේ.
 මෙම චිත‍්‍රපට සියල්ල නොමිලයේ ප‍්‍රදර්ශනය  කෙරෙන අතර ඒවා නරඹන ලෙසට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (0)

චීන චිත්‍රපට උළෙලක් හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site