IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘කොළඹ වරායේ නැ’හිර පරයන්තය ගිවිසුමකින් බාරගැනීමට මෝදි සතුටුවෙනවා’


 
ජයන්ත සමරකෝන්
 
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තුන්වන වරටත් තමන්ට ලැබුණු අගමැතිකමටත් වඩා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගිවිසුමකින් බාරගැනීම ගැන සතුටු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (9) පැවසීය.

පැය 4 ක කාලයක් සඳහා ඉන්දීයානු අගමැතිවරයාගේ හදිසි සංචාරය රටට විනකැටියමක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය.

රටේ පවතින අරාජික තත්ත්වය යටතේ විවිධ ගැටුම් හා ගැටලු නිර්මාණය කරමින් ඇමැතිවරයා රටේ සම්පත් විකුණන අණපනත් හොර රහසේ සම්මත කරගන්නා බවද ඉකුත් 28 වැනි දා අත්සන් තැබු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දියාවට හා ජපානයට විකිණිමට සහ යෝජිත ගිවිසුමට එහි ප්‍රතිඵලයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.



අදහස් (0)

‘කොළඹ වරායේ නැ’හිර පරයන්තය ගිවිසුමකින් බාරගැනීමට මෝදි සතුටුවෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site