(නිමල කොඩිතුවක්කු)
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුනහොත් තමන් ඇතුලු පිරිසක් විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
තමන් සමග විපක්ෂයේ බහුතර කණ්ඩායමක් මෙම ස්ථාවරයේ සිටින බවත් සඳහන් කළ අබේසිංහ මහතා පක්ෂයෙන් ඉවත් කළත් එම ස්ථාවරයේ වෙනසක් නැතැයිද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එළැඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙම ගැටලු නිරාකරණය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම මේ සම්බන්දයෙන් පක්ෂයේ නායකයින් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රනිල් නායකත්වයෙන් ඉවත් නොවුනොත් ස්වාධිනව කටයුතු කරනවා‘