(හැටන් සුදත් එච්. එම්. හේවා)
‘‘යහපාලනය කියමින් අවුරුදු 4කට වැඩි කාලයක් මේ රට කුණු කළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්සත් පෙරමුණ කියමින් සංධානයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා. මේ අය අද නැවත බලය ඉල්ලුවට පසුගිය කාලයේ නගරවල එකතුවන කුණු ටිකවත් ඉවත් කරන්න බැරි වුණා...‘‘ යැයි එස්. සදාසිවම් මහතා පවසයි.
ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා හැටන්හිදි මේ බව මාධ්‍යයට පවසන ලදී.
‘‘නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය ජනාධිපති මැතිවරණයේදි වෙනසක් සදහා ඡන්දය ලබා දුන්නා. ඒත් පසු ගිය කාලය තුලදී එම වෙනස වරදක් බව මෙහි වතු කම්කරුවන්ද වටහාගෙනයි ඉන්නේ.. ඒ නිසා මෙවර එය වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ඔවුන් ඡන්දය ලබාදීමට සුදානමින් ඉන්නේ.
එම තත්වයන් මත මෙවර ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය පරාජයවී ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නවා.‘‘ යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යහපාලනය කියමින් එජාපය මේ රට විනාශ කළා