IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ආර්ථික අර්බුදය යට ගහන්න ජනපති අපේක්ෂක ගැන කතා කරනවා‘

  (ඩයනා උදයංගනී)


ජනාධිපති අපේක්‍ෂකයින් පිළිබඳ කතාබහක් ඇතිකරමින් සහ මාධ්‍යවලට චෝදනා කරමින් රටේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය පිළිබඳ කතාබහ යටගැසීමට රජය උත්සාහ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ වන විට රටේ පවතින ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරය දැරූ දින 51 ක කාලයේ ඇතිවූ බව ආණ්ඩුව කීවත් එයට වගකිවයුත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවම බවද බන්දුල ගුණවර්ධන මහතා ස`දහන් කළේය

.
 ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් විපක්‍ෂය විසින් ඉල්ලා ඇතැයි කී බන්දුල ගුණවර්ධන මහතා අර්බුදයට සැබෑ හේතු එහිදී හෙළිකිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.


මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පුංචි බොරැුල්ල වජිරාශ‍්‍රම විහාරයේදී අද (13) පැවති විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුව අමතමිනි



අදහස් (0)

‘ආර්ථික අර්බුදය යට ගහන්න ජනපති අපේක්ෂක ගැන කතා කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site