IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා

 
(විනීතා එම් ගමගේ)
 
මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප‍්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින අතර දිවයින පුරා නොයෙක් ප‍්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.
 
මේ පිළිබඳව ඒ ඒ පක්ෂවල ලේකම්වරුන්  සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. 
 
පොලිසිය මේ පිළිබඳව අවධානයෙන්  පසුවන බවත් 15 වැනිදා දක්වා විශේෂ ආරක්ෂාව සපයන බවට පොලිසිය දැනුම් දුන් බවත් හෙතෙම සඳහන් කළේය. 
 
මැතිවරණය අවසන් වූ (10)  වැනිදා පස්වරු හතරෙන් පසු ගෙවී ගිය කාලයේ මැතිවරණයට අදාලව ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිලිබඳ පැමිණිලි 26 ක්  ලැබී ඇතැයි කී ගජනායක මහතා  පෙළපාලි, පහර දීම් මෙන්ම රතිඤ්ඤා පත්තු කර නිවාස තුලට විසි කිරීමේ සිද්ධින් පිළිබඳ පැමිණිලි ද ඒ අතර ඇතැයි ප‍්‍රකාශ කළේය.  
 
නාවලපිටියේ අර්බුදකාරි වාතාවරණයක් මතුව ඇතැයි වාර්තා වූ බව ද ඔහු කියා සිටියේය. 



අදහස් (1)

ජයගත් අපේක්ෂිකාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයන් දිවයින පුරා

ගුණවර්ධන Monday, 12 February 2018 01:40 PM

කාන්තා නියෝජනය වැඩි කරන්න නේද කතා කළේ..?

:       260       372

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site