IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අයෙක් පැති දෙකකින් ආවාට පෙත්සමක්

( තිළිණි  ද සිල්වා ) 
 
අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ජනසෙත පෙරමුණෙ   නාමයෝජනා ලැයිස්තු දෙක බලරහිත කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් අද (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ. 
 
එම පක්ෂ දෙක සඳහා එකම අයෙක් තරග කරන බවත් එය පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවත්, එම ප්‍රාදේශීය සභාවට තරග කරන මන්ත්‍රීවරුන් තේරී පත් වූවන් ලෙසට ප්‍රකාශයට පත් කිරීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 
 
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් සහ එහි සාමාජිකයෝ ද, ගම්පහ දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරියා සහ   පක්ෂ දෙකේ සියලුම මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු 109 ක් නම් කරනු  ලැබ සිටිති.



අදහස් (3)

අයෙක් පැති දෙකකින් ආවාට පෙත්සමක්

Senarath Tuesday, 06 February 2018 03:34 AM

එහෙම කොහොමද දෙකම බලරහිත කරන්නේ. මුලින් බාරදීපු නාමයෝජනා පත්‍රය නිවැරදි, එහි වලංගු භාවයට හානියක් වෙන්න බැහැ. මේ කියන විදියට දෙකම බලරහිත කරොත් මිනිස්සු දෙවෙනි කසාදයක් කරගනීවි, පළමු කසාදෙයි දෙවැනි කසාදෙයි දෙකම බලරහිත කරගන්න.

:       15       161

nalinWednesday, 07 February 2018 11:49 AM

මෙතන හොඳටම වැරදි බව දැන දැනම තමයි වැරැද්ද කරලා තියෙන්නේ. .

:       0       0

athula Tuesday, 06 February 2018 06:02 PM

එන්නත් කලින් ඔහොම නම් ඕකුන් ආවහම කොහොමට හිටීවිද

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 164 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site