IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි

(අමිල චින්තක ගමගේ)

ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.

ජනප්‍රිය ගී රැසක් සිංහල ගීත කලාවට එක් කළ ඇය රසිකයන්ගේ  ආදරයට පාත්‍ර වූ ගීත රැසක හිමිකාරියකි.

ඒ අතරින් සෙන්කඩ ගලපුර දළදා බුදු රැස්, ඔන්න බබෝ ඇතින්නියා. බැද්ද පුරා,රන්සඳ මඬලක් සේ ,සුගත තථාගත හිමියනි, රන්දොරින් එන්න ආදරේ, අනෝතත්තවිල නෙළුම නෙළාලා, ආදර චාරිකා,නිසල නිසසල අම්බිලියෝ, ඔන්න බබෝ, පින්න මල් පිපී ,හිරු කුමරුනි,මේ උදාර ලංකා භූමියයි කන්ද උඩින් හඳ පායන ලීලා එම ගීත වලින් කීපයකි.

ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (25) පස්වරු 3.30  දක්වා කොළඹ ජයරත්න රෙස්පෙක්ට් හි තැන්පත් කර  ඇති අතර ආදාහන කටයුතු හෙට (25) පස්වරු 5.00 ට බොරැල්ල සුසාන භූමියේ දී පැවැත්වීමට නියමිතය. 



අදහස් - (9)

අමිතා වැදිසිංහ හඬ නිහඬ වෙයි

මහසෙන් Thursday, 20 February 2025 12:16 PM

අප කුඩා දරුවන් කළ ගුවන්විදුලිය තුලින් ඇසුණු ඔබගේ ලයාන්විත ගී, අපිට තවම කටපාඩම් . මවුනි ඔබතුමියගෙ භවගමන සුගතිගාමී වේවා!!!

:       1       56

Chandana Callistus Fernando Thursday, 20 February 2025 12:25 PM

නිවන් සුව ලැබේවා, ආදරණීය කලාකාරිනියනි...!

:       0       42

දීපාල් Thursday, 20 February 2025 01:39 PM

ඔබ‍ට නිවන් සුව ලැබේවා!. අර්ථවත්, රසවින්දණීය ආකාරයෙන් ගායනා කළ ගීත තවත් බොහෝ කාලයක් අප අතර රැඳෙවා..!

:       0       61

මැක්ස් Thursday, 20 February 2025 04:31 PM

ඇයටම ආවේණික වූ මධුර හඩකින්, මනෝහර ගී රැසකින් සිංහල ගීතාවලිය නමැති අනෝථත්ත විල පොබ කළ නෙලුම, ඔබතුමියට නිවන් සුව ලැබේවා!

:       0       22

නිහාල් රාජපක්ෂ Thursday, 20 February 2025 08:35 PM

ආදරණීය සොයුරිය, ඔබ තුමියට නිවන් සුව අත්වේවා

:       0       19

pakeer Thursday, 20 February 2025 09:21 PM

මට මතකයි... අපේ පාසලේ සංගීත ගුරුතුමිය ලෙස, ඔබතුමිය අපට පාසල් ගීය කියන්න උගන්නපු හැටි 1981/82 දී. ගරු මෑණියනි, ඔබට නිවන් සුව...

:       0       24

Rohitha Friday, 21 February 2025 06:51 AM

නිවන්සුව

:       0       11

Dilan Friday, 21 February 2025 02:15 PM

ගරු මහත්මියනි ඔබට නිවන් සුව!

:       0       9

tNihal De Zoysa Tuesday, 25 February 2025 09:45 AM

නිවන් සුව ලැබේවා

:       0       7

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1493 4

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 4411 4

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 349 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 2101 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7244 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3612 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site