
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
විජේවීර මහතාගේ බිරිඳ අද ගමන් කරන්නේ ත්‍රිරෝද රථයේ බවද ඔහු සඳහන් කළේය.
ඒ වගේම ඇයට කැබ් රථයක් ලබාදෙන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2500
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’’රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න’’
ගමේ එකාලා Monday, 17 November 2025 04:47 PM
බලාගන්න පුලුවන් ඔය කතාවට විපක්ෂයේ අය කඩිගුල වගේ ඇව්ස්සෙන හැටි...
ලූට මූස් Monday, 17 November 2025 04:47 PM
ඒවා එයාලා බලාගනීවි. ඔයා ඔයාගේ බිරිදලා ගැන බලාගන්නකෝ...
පොඩිඑකා Monday, 17 November 2025 04:49 PM
ඒ කෙසේ වෙතත් විරුද්ධ පක්ෂ ටික නම් කෞතුකාගාරෙට යවන්න වෙනවා.