IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


’’මන්ත්‍රීවරුන් සතියක් ඇතුළත නම් කරන්න’’

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතන සඳහා පත් කරන සභිකයන්ගේ තොරතුරු මේ සතිය ඇතුළත භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් ඇත.

එම නම් තොරතුරු ලැබුණු විගස සවිකයන්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

ඒ ඒ පක්ෂ වලට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුව සභිකයන් තෝරා ගත යුතු ආකාරය පිළිබඳව කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් දී ඇත.

මීට අමතරව සියයට පනහකට වැඩි බහුතර බලයක් හිමිවූ පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම්කර එවන ලෙසටද  මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂවලට සහ  ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් දී ඇත.

පළාත් පාලන ආයතනවල සභිකයන් ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන්ද ගැසට් පත්‍ර මගින් ප්‍රසිද්ධියට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



අදහස් (0)

’’මන්ත්‍රීවරුන් සතියක් ඇතුළත නම් කරන්න’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1534 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1672 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site