(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාතාලේ අග මුල හොයන කොට අක්මුල් ගිහින් නවතින්නෙ කාල්ටන් එකේ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කුඩු මඩින කොට විපක්ෂයත් කුඩු පට්ටම් වෙලා.ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබලි වූ විපක්ෂය එක තැනකට වැටිලා තියෙනවා.පාතාලෙට කුඩු වලට සම්බන්ධ කණ්ඩායම් එක ගොඩක ඉන්නවා.
අනෙක් පැත්තේ සැබෑ බුද්ධිමත් උගත් ප්‍රගතිශීලී මිනිස්සු ඉන්නවා. අනුර දිසානායක විශාල දේශපාලන ආදර්ශයක් ලබා දී තියෙනවා. වරප්‍රසාද අතහැර තියෙනවා.ජා.ජ.බ ආවේ නැත්නම් ඔය කුඩු ඇල්ලෙයිද? එහෙම නම් තරුණ තරුණියෝ මේ කුඩු ටික බොනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
’’පාතාලේ අක්මුල් නවතින්නෙ කාල්ටන් එකේ’’
TISSA SENANAYAKE Thursday, 09 October 2025 05:17 PM
මැරුණ කෙනෙක් ගැන හොයන්න ගිහින් ඉබේ හමුවුන මත්ද්‍රව්‍ය කියල නේද කියන්නේ?
de silva Thursday, 09 October 2025 05:20 PM
ඔබ නිවැරදිය ,අපිත් දන්නවා නමුත් ඔය ගොල්ලන් නිකන් කියව කියවා හිටියාට හරි එකෙක් අල්ලා කරපු බරපතල වැරැද්දකට නඩු පවරලා තීන්දුවක් දීලා ඇතුළට දමන්න වැඩ කටයුතු කරලා තිබෙනවාද? අවශ්‍ය නම් යහපාලන කාලේ ඔය මහා පරිමාණ හොරුන්ට විරුද්ධව දමපු නඩු තිබෙනවා, දැන් බලය ලැබිලා වසරක් ගෙවිලා... කෙසේවෙතත් එම ෆයිල් ටිකවත් උඩට ගන්න ඔබලාට පුළුවන් වෙලා නැහැ... ඔබ ඔය කියන ඔබලාට ජනාධිපතිවරනේදී, මහා මැතිවරණයේදී ඡන්දේ දීපු බුද්ධිමත් ප්‍රගතිශීලි මිනිස්සු ක්‍රමක්‍රමයෙන් පළාත්පාලන මැතිවරණයේදී ඔබලා හැරගොස් ඇති බව තහවුරු වුණා...
ගුණරත්න Thursday, 09 October 2025 05:39 PM
මේ රටේ ඊ සිගරට් විකිණීම තහනම්. පාවිච්චිය තහනම්.
මාලිමාගැත්තා Thursday, 09 October 2025 05:50 PM
මුඛ කුහරයක් තිබූ පලියටත්, කෑ ගස ගසා , වැඩ වර වරා ඉඳ රැල්ලට යන ගොන්නු නිසා පාලනයට ආවත් , ලැබී ඇති මුඛ කුහරය තැන නොතැන නොබලා කඩල කන්නා සේ විවර නොකර සිටීම ඉතාම වැදගත්ය. මෙපමණ කලක් කෙලපු කෙප්ප හොඳටම ඇති. දැන් ඉතින් හිඟන මාලිමාවෝ ඇවිස්සෙයි... රාජපක්ෂලාට කඩේ යනවා කියා. කමක් නැත. කොටි යුද ශාපය ඉවර කර රට දැවැන්ත සංවර්ධන යුගයකට ගෙනගිය රාජපක්ෂලාට කඩේ යෑම කාටවත් ගැටලුවන් නොවේ...
මංබයියා Thursday, 09 October 2025 06:04 PM
ඇත්ත කියනකොට අපිට රිදෙනවා. අපි ජාතිය ආගම ඇදලා ඊට වඩා හයියෙන් කෑගහමූ! රට ගැන කියන්න එපා, ඒක කාලා ඉවරයි.
දේශප්‍රිය Thursday, 09 October 2025 06:19 PM
වාචාලකමට අනුන්ට අපහාස කර කර ඉන්නකොට තමන්ගේ දරුවා නන්නත්තාර වෙලා. දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දීලා. ඔය ආරම්භය පමණයි.
Neel Thursday, 09 October 2025 06:23 PM
බත් කන හරක් තවම ඉන්න බව අදහස් ටික බලනකොට ඉතාම පැහැදිලියි. නමුත් හරකුන්ට වචනයක් කියන්න අවශ්‍යයි.. අනුර කුමාර දිසානායක මහතා නොසිටින්න අද මේ රටත් අසරණ ජනතාවත් රටේ බහුතර තරුණ පරපුරත් රටේ අනාගතයත් ඉවරටේම ඉවරයි. නිකන් බයිලා කියන්නැතිව ඉන්නවා හලෝ. අඩුම තරමේ තමුන්ගේ දරු පවුල ගැනවත් හිතපල්ලා... අදහන ආගම ගැනවත් හිතන්න ඕනෑ. ආවා මෙතන අපිට අතීතය කියන්න. පවු අප්පා..
සෙනෙවිරත්න Thursday, 09 October 2025 07:38 PM
අනුරගේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි කන්ටේනර් ගණන් කුඩු ගෙන්නලා මේක අයිස්ලන්තයක් කලේ. පාතාලෙට තියන ජේවීපි සම්බන්ධකම් ඔය එළිවෙමින් පවතින්නේ. ඩෝබිලා මෙතැන වැළලුණාට වැඩක් නෑ. ආණ්ඩුව නිරුවතින්...
Chandana Friday, 10 October 2025 07:26 AM
අනේ සෙනෙවියෝ තොට අමු කැවිලද
Nishan Friday, 10 October 2025 07:04 AM
හැබැයි කියන එක්කෙනාටත් මොකද්ද අයිස් චෝදනාවක් තියෙනවා නේද?
සෙනෙවිරත්න Friday, 10 October 2025 07:25 AM
මගේ නමින් අමතන නමක් නැති බයියෙක් ඉන්නව, කොහොමත් පාතාලෙ උන් එහෙම තමයි.
kasun Friday, 10 October 2025 09:01 AM
ආනේ මේ හලෝ දැන් ඇති ඔය රෙද්දේ කියවිල්ල . වැඩක් කරහන්, නිකන් ගමේ ගෑනු වගේ කියව කියව යන්නෙ නැතුව.
Ranjith P.Perera Friday, 10 October 2025 09:51 AM
NPP ආධාරකරුවෙකු වන පුවක්දන්ඩේ සනා විසින් අයිස් කිලෝග්‍රෑම් 700 ක් ආනයනය කිරීම පිළිබඳ මෑත කාලීන පුවත ගැන අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. පසුගිය රජය යටතේ ඔවුන්ගේ ආධාරකරුවන් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට සම්බන්ධ වී සිටීම දැකීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත්, අපට වඩාත් කනස්සල්ලට කරුණ නම්, ඔබේ රජය යටතේ, ඔබේ ආධාරකරුවන් දැන් ඒ හා සමාන ක්‍රියාකාරකම්වල නියැලී සිටින බව පෙනේ. අපි මෝඩයන් නොවන අතර අපට වෙනස පැහැදිලිව දැකගත හැකිය. ඕනෑම පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතාවය නොසලකා, වහාම විසඳිය යුතු බරපතල ගැටළුවකි. මෙම කාරණය විමර්ශනය කිරීමට සහ වගකිවයුත්තන්ට වගකීම පැවරෙන බව සහතික කිරීමට කඩිනම් සහ තීරණාත්මක පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අනතුරේ පවතින අතර, මෙම භයානක තත්ත්වය විසඳීමට ඔබ ඔබේ බලයේ ඇති සෑම දෙයක්ම කරනු ඇතැයි අපි විශ්වාස කරමු.