IMG-LOGO

’’ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන කිසි විශ්වාසයක් නෑ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නැති නිසා බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල්ගේ ප්‍රතිපත්ති අපට ගැලපෙන්නේ නැහැ කියා බලයට පැමිණි ආණ්ඩුව දැන් රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.වෙලාවට බදු ටික වැඩි කරනවා.අනෙක් පැත්තෙන් ජනතාවගේ ආදායම වැඩි කරන්න ආණ්ඩුව අද වන තෙක් ගත් පියවර මොනවාද?ආණ්ඩුව ඉතිහාසය ගැන කතා කරනවා මිස අනාගතය ගැන හෝ වැඩපිළිවෙළ වල ඉලක්කය ගැන කියන්නේ නැහැ.

ආයෝජකයෝ එනවා කියනවා. කවුරුත් එන්නේ නෑ.හිටපු ආයෝජකයොත් යනවා.මේ ආයෝජන වැසෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගන්න ආණ්ඩුවට ඇති සැලැස්ම මොකක්ද?සිස්ටම් එක වෙනස් කරන්නේ නැතුව නිලධාරීන් හිරේ දානවා.ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක් නෑ.මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ඒකයි.මොවුන් බලයට ඇවිල්ල කරන්නෙත් පහුගිය ආණ්ඩු වලට බනින  එක. විසැඳුම් දෙන්නේ නැහැ.මේවා කරලා ආයෝජකයන් රවට්ටන්න බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

’’ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන කිසි විශ්වාසයක් නෑ’’

මොළහතා Monday, 30 June 2025 03:57 PM

දූෂිත පව්ල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ පත් කෙරුවේ ඔවුන්ගේ අය, හෙන්චයියෝ, කටුකන අය... කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති අය පත් කරලා රටට කරපු වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       3       16

ගමේ එකාලා Monday, 30 June 2025 04:25 PM

හොර පෙරකදෝරුවෝ... ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරාගෙන කාපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ අය එකෙක් ගැනවත් අපිට කිසිම විස්වාසයක් නැහැ. සාටකයෝ ආර්තික ඝාතකයෝ කියලා වරදකරු වෙච්ච් .

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site