(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේ ඇති රජයට අයත් වතු පහක අයත් ඉඩම් රැසක් විවිධ පුද්ගලයන් සහ සමාගම් අත්පත් කරගෙන යන මහා ඉඩම් කොල්ලයක් සිදුවන බව මහනුවර ජාතික ජනබලවේග මන්ත්‍රි ජගත් මනුවර්ණ මහතා පැවැසීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
මෙම රජයේ ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් කරන්නැයි මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය ,රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාව යන ආයතනවලට අයත් ඉඩම් කාටද දුන්නේ කොහොමද දෙන්නේ කියල වහා සොයා බැලිය යුතුයි.
රත්නපුර පළාතේ කෙනකුට අක්කර 20 ක පමණ ඉඩමක් දීනා. මේ ඉඩම් කොහොමද දෙන්නේ ? රජයට අයත් තවත් අක්කර 22 ක් තවත් පුද්ගලයකුට ලබාදී තිබෙනවා. මෙම රජයේ ඉඩම් කොල්ලය වහාම සොයා බලා කඩිනම් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘‘පාතහේවාහැට රජයේ ඉඩම් කොල්ල කනවා‘‘