IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එවිට ඩොලර්  හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද ප්‍රේමදාස මහතා කීය.

ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අප අවතීරණ විය යුතුව තිබෙන බව ද විපක්ෂ නායකවරයා කීය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (24)

‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

sharm warn Thursday, 20 January 2022 03:01 PM

ඇයි විපක්ෂ නායකයා හැටියට පැන්ඩෝරා පත්‍රිකාවල තිබෙන ගණුදෙණු විස්තරවලට විරුද්ධව නඩුවක් දාන්නේ නැත්තේ? එච්චර හිත් රිද්දන්න අකැමැති නිසාද? ඔතන ආයාචනා කර කර ඉන්න වැඩේ ලේසියිනේ.. ඔයත් කටින් බතල කොළ හිටව හිටවා ඉන්න. රට බේරගන්නවත්, දියුණු කරන්නවත් ඔයාටත් කිසිම සැලසුමක් නැහැ කියා අපි දන්නවා.

:       25       32

සංකාThursday, 20 January 2022 04:19 PM

බයියන්ට විපක්ෂ නායකතුමා ඇත්තක් කිව්වත් පේන්නේ රුයිතෙට. දුප්පතාගේ දුක හඳුනන, මහජන මුදල් සතපහක් හොරකම් නොකරපු මෙතුමා ඊළගට රටේ නායකයා වෙන එක බයියන්ගේ බොරු ටෝක්වලින් නවත්වන්න බැහැ...

:       13       31

BamunuarachchiThursday, 20 January 2022 06:41 PM

ඔයා උසද? කොටද? රෑට ජනෙල් ඇරලා නිදිය ගන්න. සංගම්වලට වැඩ කළ කොළ, ලියුම් එහෙම ළඟ තියාගෙන ඉන්න. මෑන් එනවලු බලන්න දික්වෙලා බුදිද? වකුටුවෙලා බුදිද? කියලා බලන්න.

:       40       10

SUNIL MILANO Thursday, 20 January 2022 03:23 PM

පුතාණෝ කට ඇරියොත් කියන්නේ අපත කතාවක් තමයි. ඊට වඩා නරකද බැංකු සුද්දෙන් ගත්ත ඩොලර් ටිකක් යහපාලන අගමැති රනිල්ගෙන් ඉල්ලලා දුන්නානම්...

:       52       19

koralageThursday, 20 January 2022 04:43 PM

මේ...SUNIL මිලානෝ ඉන්නේ තුම්පනේද? කිව්වොත් කියන්නේ පට්ට ගොන් කතාවක්. බොන්න කිරි හම්බවෙන්නේ මැදමූලන ගව පට්ටියෙන්ද? සජිත් විපක්ෂ නායකතුමා වෙලා ඉන්නේ එජාපයෙන් නෙමෙයි. ඒක නොදන්නවා වගේ කැත විදියට මඩ ගහනවා. අවංක කෙනෙකුට රටේ බලයට එන්න දෙන්නේම නැහැ. හොරුන්ටම තමයි කහින්නේ...

:       7       37

podi hamineThursday, 20 January 2022 08:22 PM

මම හිතුවේ නැහැ ඔයා ඔය තරම්ම මෝඩයි කියලා.. හැබැයි ලියපු දේ බැලුවාම තේරුණා ඔය හොරුන් වෙනුවෙන් හොරු අවදිවෙලා කියලා.

:       5       21

BamunuarachchiFriday, 21 January 2022 07:23 PM

අපිට ඔයාගේ කතාව කියෙව්වාම තේරුණා ඔයාට පස්වෙනි ශ්‍රේණියක දැනුම නැති පොල්ගෙඩියක ගාන අහලා ෆෝන් එකට කොටන කෙනෙක් කියලා...

:       0       0

Prabha Thursday, 20 January 2022 03:24 PM

කට ඇරියොත් ගැලරියේ කතාවක්... අතන මෙතන තිබුණා කියලා ආපහු ගේන්න බැහැ. ඊට අදාළ නීති සම්මත කරලා ඒ සල්ලි තියෙන රටවල් එක්ක ගිවිසුම් ගත වෙන්න ඕනේ... ඒ මුදල් නැවත ගෙන්වා ගැනීමට. පක්ෂ විපක්ෂ හොරුන්ගෙන් පිරුණු ඔය පාර්ලිමේන්තුවේ ඒක ඉතින් හීනයක් විතරයි.

:       29       16

චන්දන Thursday, 20 January 2022 03:34 PM

අර සේප්පුවේ තිබුණු ඩොලර් සහ රුපියල් වලට මොකද වුණෙ දන්නෑ නේද?

:       17       13

මහසෙන් Thursday, 20 January 2022 03:49 PM

මොකක් හරි වෙලා ටික දිනක් ගියාට පස්සේ මෙයා ෆෝම් වෙනවා. පහුවදාට ඇවිත් වරප්‍රසාද වලට මුවාවෙලා කියවනවා. වෙන්න ජනපති නිසා ඔය පැන්ඩෝරා සල්ලි ගේන්න විදියකුත් කියලා ඒ හොරු ගැන රට්ටුන්ට කියන්න එපැයි...

:       22       18

RaveendraThursday, 20 January 2022 04:47 PM

පෝය දිනයන් එනවිට බුද්ධිමතුන්ට... වෙන දෙය ගැන කීමට හිත නොදෙමි මට... එබැවින් මහසෙන් බැලුවොත් සොයා ඔබට... වැටහෙනු ඇත වෙන හදිය අපේ පුතාණෝට...

:       13       6

ගලපර Thursday, 20 January 2022 07:19 PM

මෙන්න ඉන්නවා තවත් බයියෙක්... කිව්වොත් කියන්නේ ගොන් කතාවක්...!

:       4       18

RaveendraThursday, 20 January 2022 08:20 PM

"ගලපර" මයාට මල පැන්නේ ඇයි කිමද..? පෝය ළංවෙන කොට ඔබටත් වෙනසක්ද...? ඒවා ඉතින් "එනවිට ගෙනාපු" දෙය නොවේද...? ඊළඟ භවයටත් එය ඔබ ගෙනියන්නේද...?

:       8       5

duplicate RalahamiThursday, 20 January 2022 07:49 PM

එතුමාගේ කතාව හොඳට කියවන්න. ඔබගැන මොනවා කියන්නද? මන්ද යත් මෝඩකමනේ...!!!

:       3       21

Dulan Thursday, 20 January 2022 03:54 PM

මෙයාලගේ ආණ්ඩු තියෙන කාලේ තමයි මහ බැංකුව මහදවල් හොරකන් කලේ.. අපි නොදන්නවා කියලා හිතන් ඉන්නවාද දන්නේ නෑ.. JVP සුනිල් හඳුන්නෙත්ති කෝප් එකේ නොහිටින්න අපි මෙව්වා වෙනවා කියලා.. හාන්කවිසියක් දන්නේ නැතිවෙයි. මේ දෙගොල්ලන් මේ රට අවුරුදු 73ක්ම කෑවා. පසුගිය හිටපු සියලු ආණ්ඩුවල වැරැදි තමයි මේ විඳවන්නේ. නුඹලාව විශ්වාස කරලා තමයි අපි නුඹලාව 2015 පත් කරගත්තේ.. ආයේ දෙගොල්ලගෙන් එකෙක්ටවත් අපේ පවුලේ ඡන්ද නම් නෑ..

:       31       18

surain Thursday, 20 January 2022 04:02 PM

ඔබතුමා රටේ ජනතාව වෙනුවෙන් පැන්ඩෝරා පත්‍රිකා ගැන අධිකරණයෙන් යුක්තිය ඉල්ලා නීතිමය පියවරක් ගන්න.

:       2       34

fairoos Thursday, 20 January 2022 04:13 PM

සර් ෆේල්.., මොනවා කළත් වැඩක් නැහැ... බයියන්ට ඉන්න හිටින්න රටක් තිබ්බොත් ඇති.

:       7       50

වාසුදේවThursday, 20 January 2022 04:47 PM

සහතික ඇත්ත... ඔය ඉහළ කමෙන්ට් දාලා තියෙන වහල්ලු ඉන්නකම් රටේ අවංක කෙනෙකුට බලයට එන්න දෙන්නේ නැහැ.

:       5       29

BamunuarachchiFriday, 21 January 2022 08:04 AM

සර් ෆේල්ද, පාස්ද කියන එක හරක් මස්කඩ කාරයින්ට අදාළ නැහැ. ඈ බොල..? සිංහලයා අනුන්ගේ රටවලට එකා දෙන්නා හොරෙන් රිංගලා ඒ රටවලට ප්‍රශ්න ඇතිකරන ජාතියක් නොවෙයි. මුසල්මානුවන් ඉන්න රටවල ඔවුන්ගේම ආගම නිසා යුද්ධ... සුන්නි මුසල්මානුවා, ෂියා මුසල්මානුවා මරනවා. ෂියා මුසල්මානුවා සුන්නි මුසල්මානුවා මරනවා. යුද්ධය ඇතිවෙනකොට මොවුන් පනිනවා. හොඳ රටවලට පැනලා හිඟන්නන් වගේ ඉඳ ටකරන් මඩු පල්ලි හදාගෙන පසුකාලේ කූඩාරමට ඔටුවා රිංගපු න්‍යායේ හැටියට ඒ රටේ ඉඳන් මහජාතියට රට කරන හැටි කියාදෙන්න එනවා. හැබැයි ඔවුන්ට අමතකයි. ඔවුන් ඉන්නේ අනුන්ගේ රටක කියලා. එක හම්බයෙක් ශරියා නීතියත් ඉල්ලුවා. ඒ නිසා රටක් නැති නුඹලට වැඩිය රටක් තිබෙන අපිට අපේ රට හොඳයි. හම්බයින්ට කොහෙද බොල රටක්...?

:       0       0

podi Ralahami Thursday, 20 January 2022 04:17 PM

අනුවණ මෝඩ අදහස් දාන සමහරුන් පළමුව ඉගෙන ගන්න පාර්ලිමේන්තුව කියන උත්තරීතර තැන තියෙන්නේ ඔය දේවල් කතා කරන්න තමයි.

:       4       16

BamunuarachchiFriday, 21 January 2022 08:13 AM

රාලහාමි පොඩි... අපි පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? පනතක් සම්මත වෙන්නේ කොහොමද? පළවෙනිවර කියවීම, දෙවෙනි වර කියවීම යනාදිය... අධිකරණය කියන්නේ මොකක්ද? ඉගෙන ගත්තේ එක්දහස් නවසිය බර ගණන්වල. ඒ කාලේ ප්‍රජාචාරය කියලා විෂයක් තිබුණා. ඔබ ඒ ගැන අහලාවත් තිබෙනවාද? ඒ නිසා ඕක අපි නොදන්නා මගුලක් නොවෙයි.. අපි මෙතන කරන්නේ වැලයන පැත්තට මැස්ස ගැසීමක්... අපි කාවවත් හදන්න යන්නේ නැහැ. වැරදුණු තැන අල්ලාගෙන වාග් ප්‍රහාර දෙනවා...

:       0       0

duplicate Ralahami Thursday, 20 January 2022 05:13 PM

ඔබතුමා ඔය ගැන යුක්තිය ඉල්ලා කතාකිරීම හොඳයි.. ඒත් අපි දන්නවා ඔය සභාවෙන් කවදාවත් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා... එය එසේනම් ඊළඟ පියවර ගන්න අධිකරණයෙන් හෝ යුක්තිය ඉටුකර ගන්න පියවරක් නොපමාව ගන්න.

:       1       30

Bamunuarachchi Thursday, 20 January 2022 06:36 PM

එතකොට ජෙප්පන් කියයි කළු සල්ලි සුදු කරනවා කියලා...

:       39       4

Sudda Friday, 21 January 2022 01:59 AM

මෙයා පාර්ලිමේන්තුවේ කෑගැහුවට වැඩක් නෑ. මෙයාගෙ පක්ෂයේ අයත් රටේ බැංකුවල ඉතුරුවෙලා තියන ඩොලර් ටිකත් අරන් පිට රට යන ගොඩේ ඉන්නකොට. ඊයේ පෙරේදා දැනගන්න ලැබුණා තරමක් කාලේකට කලින් පළාත් සභාවක ඉඳලා පැරදිලා දැන් ගෙදර ඉන්න පරණ අලි මන්ත්‍රීවරියක් (දැන් එයත් සජිත් පිලට ඉන්නේ), ඕස්ට්‍රේලියාවට ආවා කියලා නිවාඩුවක් ගන්න. ඒ එනකොට ඩොලර් දහස් ගණනක් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙනා බව දන්නේ එයාට බැංකුවෙන් ඩොලර් අරන් දීපු එක්කෙනා කියපු නිසා. එයා බැංකුව ඇතුලේ වැඩ කරන අය ඔහොම ඩොලර් දෙන්න සුදුසුකම් නෑ කිව්වම බැනලා අරගත්තු බව කියලා තිබෙනවා මගේ යාලුවෙක්ට. ඒ තැනැත්තිය ඒ බැංකුවේ ඉහළම නීති උපදේශ කෙනෙක්. ඒ නිසා කෑගැහුවම දුන්නලු. මේ මන්ත්‍රීවරිය බලන්න ආවේ අවුරුදු 50ක් විතර වයසක පුතෙක්. ඉතින් මේ හිටපු මන්ත්‍රීවරිය ඉගෙනගන්න වයසේ දරුවන් වත් නැතුව ගිය සුමානයේ ලංකාවෙන් එළියට ගෙනාවේ මම වගේ අය තවමත් ලංකාව ඇතුලට එවන ඩොලර් නේද කියල මගේ යාළුවා කිකිව්වේ සජිත්.සකෑගහන්නෙ ඔහුගේ කිල්ලොටයේ තිබෙන මේ වගේ හුණු කෑලි ගැන දැනගෙනද නැත්නම් යට සිදුවෙන දේ ගැන ඔහු දන්නේවත් නැතුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 117 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 162 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 440 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 178 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 333 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 751 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site