
(සුජිත් හේවාජුලිගේ)
මරණීය තර්ජනයක් පිළිබඳව පැහැදිලිවම තොරතුරු අනාවරණය වී තිබියදී ජගත් විතාන මන්ත්‍රීවරයාට ඒ පිළිබඳව දැනුම් නොදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස සමග ජන බලවේගය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ මෙම තර්ජනය පිළිබඳව පොලිසිය මාසයක කාලයක පෙර සිටම දැනුවත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
විරුද්ධ දේශපාලනඥයන් මැරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පියවරක් ගත යුතු බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 ඔක්තෝබර් මස 08
1451
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1307
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘තර්ජනය මන්ත්‍රී ජගත්ට නොකී පොලිසියේ අයට පියවර ගන්න‘