IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිනේෂ් උපේන්ද්‍ර)

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා අතුරුදන් වූ දින සිටම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇයගේ පියා මව සහ සහෝදරයන් දෙදෙනා පදිංචි නිවෙස වසා දමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මීට අමතරව තරුණියගේ ඥාතියකු ද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව කියති.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය ඇබව දීගල්ලේ සුසිත් ජයවංශ නමැති අයකු බව පොලිසිය කියයි.

ඔහු ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන යන අතර නිත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වී සිටින්නකු බව ද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (4)

‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්

CHANAKA Sunday, 28 April 2024 11:16 PM

ඇඹව කියන්නෙ ගොං පුරවරයක්, අනිවාර්යයෙන්ම මරලා වැසිකිළි වළකට දාලා ඇති නැත්නම් නියරකට කියල මඩ කියල ඇති.

:       0       2

Perera Monday, 29 April 2024 07:38 AM

වේලපහින්ම දෑවැද්ද හම්බවෙලා වගේ

:       2       2

ලුම්බිණි Monday, 29 April 2024 10:07 AM

හරිම කනගාටුයි. නියම පෙම්වතියක්.

:       0       2

nimal Monday, 29 April 2024 11:40 AM

ඔක්කොම එක්ක වන්දනා ගමනක් ගියාද කියලා කවුද දන්නේ?

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය මගීහු දැඩි අපහසුවක
2024 මැයි මස 14 27 0

කැලණියේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්ර


දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි
2024 මැයි මස 14 33 0

කැලණියේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්


සාම්පූර් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්
2024 මැයි මස 14 144 0

අධිකරණ නියෝගයක් කඩකළ බව කියන ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී පොලිසියට තර්ජනය කළ සැකකාරියගේ ද


වෙසක් සැරැසිලිවලට ප්ලාස්ටික් තහනම්
2024 මැයි මස 14 178 0

එළඹෙන වෙසක්සමයේ සිදු කරන විවිධාකාර ය සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.


නිධන් ගන්න ගිය හතක් මාට්ටු
2024 මැයි මස 14 95 0

දංඕවිට දඹුකන්ද ප්‍රදේශයේ කදුකර ප්‍රදේශයක නිධානයක් හාරමින් සිටි යකැදුරකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල සහකාර පොලිස්


රට හදන බාධා නැති කරන්න නව නීතියක්
2024 මැයි මස 14 254 0

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 695 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2219 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1908 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site