IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


හෙද නිල ඇඳුමේ වෙනසක් නෑ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හෙද නිල ඇඳුම වෙනස් කිරීමට විවිධ පාර්ශ්ව පසුගියදා  රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.



අදහස් (3)

හෙද නිල ඇඳුමේ වෙනසක් නෑ

පන්සිළු Friday, 21 November 2025 01:36 PM

එක එක විකාර පටවාගන්න හැදුවොත් විද්‍යාත්මක දේවල් විනාශ වෙලා පිස්සුවක් වෙයි. මිනිසුන් යාවාත්කාලීන නොවුනට අපට කරන්න දෙයක් නෑ. ඒකට විචක්ෂණ බුද්ධිය තියෙන්න ඕනෑ...

:       1       6

Bunny Preena Friday, 21 November 2025 02:28 PM

එක එක ජන කොට්ඨාශවලට ඕන ඕන විදිහට වැඩ කරන්නට ගියොත් වෙන්නේ හජ්ජියාරයේ ගෙදර ගහපු තාප්පේ වගේ වෙයි. නිලඇදුමේ කිසිම ප්‍රශ්නයක් නෑ... හෙද වෘත්තියට බැදෙන කෙනෙක් එම නීතියට ගරු කරලා... , කැමැති නම් සේවයට බැදෙන්න ඕනෑ. කවුරුවත්, කවදාවත් බලෙන් බන්දගන්නේ නැහැනේ.

:       0       2

Damith Friday, 21 November 2025 03:22 PM

එතකොට යටත් විජිත කිව්වේ බොරුද අප්පා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 130 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site