(අංජුල මහික වීරරත්න)
ඊළඟ දශක හතරේ රට බාරගන්න සිටින නවීන තරුණ තරුණියන් ගොඩනගන වගකීම මේ වසර හතර ඇතුලත ජාතික තරුණ සේවා සභාවට හා ජාතික යොවුන් සේනාංකයට පැවරී තිබෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් හමුවේ පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ජාතික යොවුන් සේනාංකයේ මෙතෙක් ප්‍රගතිය විමසීම පිළිබඳ පැවති හමුවකදීය.
මෙහි දී යොවුන් සේනාංකය සඳහා බඳවා ගත් නව උපදේශකවරුන් 26 දෙනකු සඳහා පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි යන ක්ෂේත්‍ර වලින් ප්‍රවීණ ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීමේ වගකීම පවතින බවයි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද සහභාගි විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙට රට බාර ගන්න තරුණයා අද හදමු
Part-time Lover Thursday, 16 October 2025 05:00 PM
සහතික දෙන පලවෙනි පොටෝ එකේ අර රැවුල් හාදයා කොහෙද බලන් ඉන්නේ? මටත්නං ඇහැ ගියා තමයි.
චතුරි Thursday, 16 October 2025 05:47 PM
අනේ එතකොට නාමල් බේබි නෙමේද? ලාමක ටින් ටින් නෙමේද? මීලග ජනාධිපති... අගමැති දෙන්නාව නම් හදන්න නෙමේ වෙන්නේ... මකන්න ඒ තරම් හොරකමින් දූෂණයෙන් තෙම්පරාදු වෙලා ඉන්නේ...