සුජිත් හේවාජුලිගේ
බන්ධනාගාර ගණනාවක ප්‍රධාන ජේලර්වරුන්ද ඉදිරි දිනවල මාරුකර යැවීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මාරු කිරීම් කෙරෙනු ඇත
ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව වාර්තා වේ.
මේ අතර බන්ධනාගාර අධිකාරිවරු 16 දෙනෙක් පසුගිය 2 වැනිදා ස්ථාන මාරු කරනු ලැබූහ.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් පිරිසක් මුදා හැරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු වන ආවරණය වීමෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමට තීරණය කළ බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිරගෙදර ජේලර් පිරිසකට ළඟදීම මාරු?