
හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය කැමැත්ත පළ කර තිබේ.
මෙම පක්ෂ දෙක එක් වුවත් බහුතර බලයක් ඔවුන්ට නොමැති බැවින් ස්වාධීන අපේක්ෂකයන් ද හවුල් කර ගැනීමට සිදුවී තිබේ. පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ තම බාල සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ් බව මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන නවාස් ෂරීෆ් පවසා ඇත.
2022 වසරේ දී, ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දමා පිහිටුවූ රජයේ අග්‍රාමාත්‍ය වරයා වූයේ ද 72 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ් ය. එම රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ 35 හැවිරිදි බිලාවිල් බූතෝය.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හවුල් රජයකට කැමැතියි
Suman Udage Wednesday, 14 February 2024 07:30 AM
උනුත් එකයි මුනුත් එකයි -මුන් ඔක්කොම හොරු මල්ලි