(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ නමින් දිල්ලි හින්දු විද්‍යාලයේ පර්යේෂණ ඒකකයක් නම් කලේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේ සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඉන්දීය නිල සංචාරය අතරතුර එක් විය.
එහිදී විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ "හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය" ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කෙරිණි.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඉගෙන ගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමග බෙදා ගත්තා ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හරිනිගෙ නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්
තංගල්ලේ මෙත්-මල් Friday, 17 October 2025 01:36 PM
අපේ අර මහා නීතිඥ තුමා වෙනුවෙනුත් ඉන්දියාවේ හිරගෙදරක වාට්ටුවක් නම්කලොත් නරකද ... කුඩු රැඳවියන් ඉන්න එකක්