
(සුමිත් පොතුපිටිය)
බන්ධනාගාර ගතකර සිටින සැමියාට ලබාදීම සදහා හෙරෝයින් මත්කුඩු කලිසම් වාටියක සගවාගෙන පැමිණි කාන්තාවක සමග මාස 7 ක් වයසැති පිරිමි දරුවකු භාරකාරත්වය සමග අත්අඩංගුවට ගත් බව කළුතර උතුරු පොලිසිය කියයි.
වාද්දුව වේරගම අල්විස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 36 හැවිරිදි කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකාරිය, සැමියාට ලබාදීමට හෙරෝයින් මත්කුඩු මීලිග්‍රැම් 2500 ක් කොට කලිසමකට වාටියේ සගවාගෙන පැමිණ සිටියදී බන්ධනාගාර නිළධාරීන් ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයට නීතිය අදාළ නැත...